ඔස්ට්‍රේලියාවේ සාමාන්‍ය සේවකයෙකුගේ ආදායමෙන් 2/3 ක් නිවාස කුලියට වැය වන බව හෙළිවේ: අප්‍රේල් 11 SBS සිංහල පුවත්

Rising House Prices

The effect of inflation on housing prices. Credit: Cemile Bingol/Getty Images

ඔස්ට්‍රේලියාවේ නවතම පුවත් , ශ්‍රී ලංකාවෙන් වාර්තා වන පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2023 අප්‍රේල් 11වන දාවැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දෙන්න.


අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • ඔස්ට්‍රේලියාවේ සාමාන්‍ය සේවකයෙකුගේ ආදායමෙන් තුනෙන් දෙකක් නිවාස කුලිය සදහා වැය කිරීමට සිදුවන බව නවතම වාර්තාවකින් හෙළිවේ.
  • බටහිර ඕස්ට්‍රේලියානු ප්‍රාන්තයේ දරුණු නිවර්තන සුළි කුණාටුවක්, ගංවතුරකට මුහුණ දීමට සූදානම් වන ලෙස ප්‍රජාවට අනතුරු ඇඟවීම්.
  • ශ්‍රී ලංකාවේ පලාත් පාලන මැතිවරණය තවත් කල් යන ලකුණු
  • ඇමෙරිකාවේ සිදුවූ සමූහ වෙඩි තැබීමකින් පුද්ගලයින් 4 දෙනෙකු ජීවිතක්ෂයට
  • බංග්ලාදේශ ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායම එළඹෙන අප්‍රේල් 25 වැනි දින ශ්‍රී ලංකාවට

Share