ශ්‍රී ලංකා - අයර්ලන්ත දෙවන ටෙස්ට් තරඟයේදී ශ්‍රී ලංකා පිලේ මුල් ක්‍රීඩකයින් 4 දෙනාගෙන්ම ශතක: ක්‍රීඩා විග්‍රහය

CRICKET-SRI-IRL-TEST

Sri Lanka's Dinesh Chandimal (L) celebrates after scoring a century (100 runs) as Sadeera Samarawickrama watches during the second day of the first cricket Test match between Sri Lanka and Ireland at the Galle International Cricket Stadium in Galle on April 17, 2023. Source: AFP / ISHARA S. KODIKARA/AFP via Getty Images

මේ සතියේ ඕස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේස්ත්‍ර වල අලුත්ම තොරතුරු රැගෙන ඔබ හමුවට එන SBS සිංහල සේවයේ ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න ගෙන එන 'සතියේ ක්‍රීඩා විග්‍රහයට සවන්දෙන්න


SBS සිංහල ගුවන් විදුලිය ගෙන එන "සතියේ ක්‍රීඩා විග්‍රහය” සෑම සතියකම සිකුරාදා වැඩසටහනින් බලාපොරොත්තු වන්න

පසුගිය සතියේ ක්‍රීඩා වැඩසටහනට පහතින් සවන්දෙන්න.

Share