රුපියල ශක්තිමත් වීම නිසා, ටිකට්පත් ගාස්තු අඩු කිරීමට ශ්‍රී ලංකා ගුවන් සේවය සැරසෙයි: මාර්තු 10 SBS සිංහල පුවත්

SriLankan crew members avert major incident on board.

Credit: SriLankan Airline

ඕස්ට්‍රේලියාවේ නවතම පුවත් රැගත් SBS සිංහල සේවයේ 2023 මාර්තු 10 වන දා සිකුරාදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දෙන්න.


අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • චීන සංචාරකයින්ට පැවති ඕස්ට්‍රේලියානු කොවිඩ් සීමා හෙට සිට ඉවතට
  • AUKUS ගිවිසුමේ කොටසක් ලෙස ඇමරිකාවෙන් සබ්මැරීන ගත්තත්, ඕස්ට්‍රේලියාවේ ස්වෛරීභාවය රකින බවට අගමැති සහතික වෙයි
  • සිය පළමු බහු සංස්කෘතික ප්‍රඥප්තිය හඳුන්වා දීමට දකුණු ඕස්ට්‍රේලියාව පියවර ගනී
  • ස්වදේශික ඕස්ට්‍රේලියානුවන් ව්‍යවස්ථාවෙන් පිළිගැනීමට වන මැතිවරණයේ ලියාපදිංචිවීම් වල වෙනස්කම්
  • ශ්‍රී ලංකා රුපියල ශක්තිමත් වීම නිසා, ගුවන් ටිකට්පත් ගාස්තුත් අඩු කරන බවට ශ්‍රී ලංකා ගුවන් සේවයෙන් නිවේදනයක්

Share