2024 වසරේ ඔස්ට්‍රේලියාව තුල වාර්තාගත මෝටර් රථ අලෙවියක්: ජන 10 කාලීන විග්‍රහයPlay08:39Car for sale Source: AAP / AAP Image/Kelly BarnesSBS සිංහල වැඩසටහනView Podcast SeriesGet the SBS Audio appOther ways to listenApple PodcastsYouTubeSpotifyDownload (7.93MB) 2024 වසරේදී ඔස්ට්‍රේලියාව තුල වාර්තාගත රථවාහන අලෙවියක් වාර්තා වී තිබෙනවා. කෙසේ උවත් 2024 වසරේ අවසාන භාගයේ පුද්ගලික රථවාහන අලෙවිය කැපීපෙනෙන ලෙස පහත වැටී ඇති බව ඕස්ට්‍රේලියානු රථවාහන ක්ෂේශ්ත්‍රය සම්බන්දයෙන් නිකුත් වූ නවතම වාර්තාවක් හරහා පෙනී යනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.LISTEN TOඅඩුවියදමින් නිවාඩු කාලය ගතකරන්න ඔස්ට්‍රෙලියානුවෝ වෙනස් වෙලා තියෙන්නේ මෙහෙමයිSBS Sinhala09/01/202504:42PlayShareLatest podcast episodesවිදෙස් ශ්‍රමිකයින්ට ඕස්ට්‍රේලියාවේ Aged Care ක්ෂේශ්ත්‍රය සඳහා වීසා දෙන ක්‍රමවේදය වේගවත් කිරීමට පියවර'වර්තමාන ශ්‍රී ලංකා ආණ්ඩුවේ බලවත්ම පුද්ගලයා ටිල්වින්’ ඇමරිකානු තානාපතිනී ජූලි චෑන් කියයි: ශ්‍රී ලංකා දේශපාලනයඉදිරියේදී නිව් සවුත් වේල්ස්හි මනෝ වෛද්‍යවරුන්ගේ දැඩි හිගයක්: කාලීන විග්‍රහය පෙබ 03SBS සිංහල Newsflash පෙබ 03: අධික උෂ්ණත්වය හේතුවෙන් වික්ටෝරියාවේ විදුලි බල ඉල්ලුම වාර්තාගත ලෙස ඉහල යන ලකුණු