HIGHLIGHTS
- චීනයෙන් පැමිණෙන සංචාරකයින් හට, චීනයෙන් පිටත්වීමට පෙර COVID-19 පරීක්ෂණයකට මුහුණ දීමට අවශ්‍ය බවට සඳහන් කිරීමට ඕස්ට්‍රේලියාව ගත් තීරණය මහජන සෞඛ්‍ය තීරණයකට වඩා දේශපාලනික තීරණයක් වන බව ඕස්ට්‍රේලියානු වසංගත රෝග විද්‍යාඥයින් පැවසීම
- Hong Kong / Macao හෝ චීන ප්‍රධාන බිමේ සිට පැමිණෙන සංචාරකයින්ට ජනවාරි 5 වනදා සිට ඕස්ට්‍රේලියාවට ඇතුළු වීමට පෙර සෘණාත්මක කොවිඩ් ප්‍රතිපල පෙන්වීමට අවශ්‍ය වීම