ඕස්ට්‍රේලියාවේ "සාද සංස්කෘතිය" ගැන ඔබ දැනගත යුතු දේ : SBS සිංහල AUSTRALIA EXPLAINEDPlay11:24 Credit: Compassionate Eye Foundation/Nat/Getty ImagesSBS සිංහල වැඩසටහනView Podcast SeriesGet the SBS Audio appOther ways to listenApple PodcastsYouTubeSpotifyDownload (10.43MB) ඕස්ට්‍රේලියානුවන් ඔවුන්ගේ විවේක කාලය ගත කිරීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක් උසුලන අතර ඔවුන් විශේෂ අවස්ථා සැමරීමට සෑම අවස්ථාවක්ම ප්‍රයෝජනයට ගනී. කෙසේ නමුත් මෙවැනි අවස්ථා වලදී අනුගමනය කළ යුතු ආචාර ධර්ම සමඟ පැමිණෙන සංස්කෘතියක්ද පවතී. මේ පිළිබඳව තොරතුරු දැනගැනීමට SBS සිංහල AUSTRALIA EXPLAINED වෙත සවන් දෙන්න.____________________________________________________________________________________________මේ සම්බන්ධයෙන් වන ලිපිය පහතින්READ MOREඕස්ට්‍රේලියාවේදී සාදයකට සහභාගී වන්නේ සහ සාදයකට සත්කාරකත්වය ලබාදෙන්නේ කොහොමද?: SBS සිංහල AUSTRALIA EXPLAINEDShareLatest podcast episodesවිදෙස් ශ්‍රමිකයින්ට ඕස්ට්‍රේලියාවේ Aged Care ක්ෂේශ්ත්රය සඳහා වීසා දෙන ක්‍රමවේදය වේගවත් කිරීමට පියවර'වර්තමාන ශ්‍රී ලංකා ආණ්ඩුවේ බලවත්ම පුද්ගලයා ටිල්වින්’ ඇමරිකානු තානාපතිනී ජූලි චෑන් කියයි: ශ්‍රී ලංකා දේශපාලනයඉදිරියේදී නිව් සවුත් වේල්ස්හි මනෝ වෛද්‍යවරුන්ගේ දැඩි හිගයක්: කාලීන විග්‍රහය පෙබ 03SBS සිංහල Newsflash පෙබ 03: අධික උෂ්ණත්වය හේතුවෙන් වික්ටෝරියාවේ විදුලි බල ඉල්ලුම වාර්තාගත ලෙස ඉහල යන ලකුණු