වික්ටෝරියා ප්‍රාන්තයේ මෙල්බර්න් හි වෘත්තීය පුහුණුකරුවකු සහ උපදේශකවරයකු වන Pan Perera සමග SBS සිංහල සේවය සිදු කල සාකච්චාව
ඕස්ට්‍රේලියාවේ රැකියා සොයන ඔබට LinkedIn වලින් ඇති වාසි මෙන්න

"Job seekers with a comprehensive LinkedIn profile have a 71% higher chance of getting a job interview" Source: Pexels / Tima Miroshnichenko
මේ වනවිට ඕස්ට්‍රේලියාව තුල රැකියා සොයාගැනීමේ කාර්යයේදී LinkedIn Profile එකක් තිබීමේ වැදගත්කම පිළිබඳව SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන්දෙන්න
Share