ඕස්ට්‍රේලියාවේදී Boxing Day සාප්පු සවාරි යද්දී මේ ගැනත් දැනගන්න : SBS සිංහල AUSTRALIA EXPLAINEDPlay13:40Shoppers wait outside the Myer department store for the Boxing Day sales in Sydney Source: AAPSBS සිංහල වැඩසටහනView Podcast SeriesGet the SBS Audio appOther ways to listenApple PodcastsYouTubeSpotifyDownload (12.51MB) ඕස්ට්‍රේලියානු Boxing Day හෙවත් "බොක්සිං දිනය" සංස්කෘතිකමය හා වාණිජමය වශයෙන් වැදගත්කමක් සහිත වේ. මෙහි දැඩි ආගමික අර්ථයක් නොතිබුණත්, එය ඕස්ට්‍රේලියානුවන් ඔවුන්ගේ නත්තල් උත්සව සැමරුම තවත් දිගු කරන දිනයක් වශයෙන් හැඳින්විය හැක.බොක්සිං දිනයේදී ඕස්ට්‍රේලියානුවන් බොහෝ විට පවුලේ පිරිස සමග බාබකියු දැමීම, ක්‍රිකට් තරඟ නැරඹීම මෙන්ම මෙම දිනයේදී ඕස්ට්‍රේලියානුවන් සාප්පු සවාරි යාමත් දැඩි ලෙස සිදු කරයි. මේ පිළිබඳව තොරතුරු දැනගැනීමට SBS සිංහල AUSTRALIA EXPLAINED වෙත සවන් දෙන්න.____________________________________________________________________________________________මේ සම්බන්ධයෙන් වන ලිපිය පහතින්READ MOREඕස්ට්‍රේලියාවේ Boxing Day එක ගැන ඔබ දැනගතයුතු දේවල් : SBS සිංහල AUSTRALIA EXPLAINEDShareLatest podcast episodesවිදෙස් ශ්‍රමිකයින්ට ඕස්ට්‍රේලියාවේ Aged Care ක්ෂේශ්ත්රය සඳහා වීසා දෙන ක්‍රමවේදය වේගවත් කිරීමට පියවර'වර්තමාන ශ්‍රී ලංකා ආණ්ඩුවේ බලවත්ම පුද්ගලයා ටිල්වින්’ ඇමරිකානු තානාපතිනී ජූලි චෑන් කියයි: ශ්‍රී ලංකා දේශපාලනයඉදිරියේදී නිව් සවුත් වේල්ස්හි මනෝ වෛද්‍යවරුන්ගේ දැඩි හිගයක්: කාලීන විග්‍රහය පෙබ 03SBS සිංහල Newsflash පෙබ 03: අධික උෂ්ණත්වය හේතුවෙන් වික්ටෝරියාවේ විදුලි බල ඉල්ලුම වාර්තාගත ලෙස ඉහල යන ලකුණු