නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සිඩ්නි හි සංක්‍රමණ නීති සම්බන්ධ පළපුරුදු නීතීඥවරයෙකු වන රුවන් සමරසිංහ සමග SBS සිංහල සේවය සිදු කල සාකච්චාව
ඕස්ට්‍රේලියානු දේශසීමා විවෘත වීමෙන් පසු ජාත්‍යන්තර සිසුන් ලෙස ඔස්ට්‍රේලියාවට පැමිණීමට සිතන ඔබට උපදෙස්

Source: Pexels / Keira Burton
කොවිඩ් වසංගතයේ ප්‍රතිපලයක් මත ඔස්ට්‍රේලියාව තුල මේ වනවිට පවතින රැකියා අවස්ථා සම්බන්ධයෙන් සහ ඔස්ට්‍රේලියාවට ජාත්‍යන්තර සිසුන් වශයෙන් පැමිණීමේදී අවධානයක් යොමු කලයුතු මූලික කරුණු පිළිබඳව SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන්දෙන්න
Share