ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වුනු ඔබට නොමිලයේ ඉංග්‍රීසි ඉගෙනීමට හැකි බව ඔබ දන්නවාද? මෙවර SBS සිංහල Settlement Guide වෙතින්

Female lecturer and college student having informal discussion in classroom Source: Getty Images/Peter Muller
ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයින් හට තම ජීවිතය අර්ථවත් ලෙස ගතකෙරීම සඳහා සහාය දක්වමින් ඕස්ට්‍රේලියානු රජය නොමිලයේ ඉංග්‍රීසි භාෂාව සැපයීම පිළිබද තොරතුරු SBS සිංහල Settlement Guide විශේෂාංගයෙන් සවන් දෙන්න
Share