ඔස්ට්‍රේලියාවේ ක්‍රිකට් පුහුණුකරුවන්ව හදන්න ඉතිහාසයේ පළමු වරට වරම් ලැබූ ශ්‍රී ලාංකිකයා SBS සිංහලට කතා කරයි

ඉතිහාසයේ පළමු වරට ඔස්ට්‍රේලියාවේ ACT හි ක්‍රිකට් පුහුණුකරුවන්ව සංවර්ධනය කිරීමේ වගකීම ලැබූ ජනිත් තාරක සමරතුංග සමග SBS සිංහල ගුවන් විදුලිය සිදුකළ සාකච්ඡාවට සවන් දෙන්න.
Share