වසර තුනක් ගතවනදා, ඕස්ට්‍රේලියානු ජීවිත 12,500ක් බිලිගත් COVID-19 ගැන මතකාවර්ජනයක්: ජන 02 කාලීන විශේෂාංගය

Covid-19 Omicron sign

Digital generated image of different variants of COVID-19 cells against gray background. Omicron Civid variant concept. Source: Moment RF / Andriy Onufriyenko/Getty Images

ජනවාරි 02 වන දා සඳුදා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.


HIGHLIGHTS
  • 2019 වසරේ දෙසැම්බර් මස 31 වැනිදා චීනයෙන් හඳුනාගත් කොවිඩ් වෛරසයට පසුගිය 2022 දෙසැම්බර් මස 31 වැනිදා වන විට ලොව පුරා ව්‍යප්ත වී වසර තුනක් ගත වී තිබීම
  • කොවිඩ් වෛරසය ලොවටම මෙන්ම ඕස්ට්‍රේලියාවටත් බලපෑම් සිදු කිරීමෙන් අනතුරුව වර්ථමානය වන විට මේ සමග ලොව තිබෙන තත්වය සම්බන්ධයෙන්

Share