අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල
- ඉන්දු පැසිෆික් කලාපයේ ආරක්ෂාව පිළිබඳ ඇති ගැටළු සාකච්ඡා කිරීමට ඔස්ට්‍රේලියානු විදේශ අමාත්‍ය Penny Wong සහ ආරක්ෂක අමාත්‍ය Richard Marles ප්‍රංශය බලා පිටත් වේ.
- සයිබර් අපරාධකරුවන් අන්තර්ජාලය හරහා දරුවන් සමග සම්බන්ධ වීම වැළැක්වීමට පියවර ගන්නා ලෙසට ජාතික අනතුරු ඇඟවීමක්
- තමා ජනාධිපති වුවහොත් පැය 24ක් ඇතුළත රුසියාව සමඟ සාම ගිවිසුමකට එළඹෙන බව ඇමරිකාවේ හිටපු ජනාධිපති ට්‍රම්ප් කියයි
- ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් ශූරතාව 10 වෙනි වරටත් හිමි කර ගනිමින් නොවැක් ජොකොවිච් මෙවරත් ජය ගනී.