සැප් 21දා SBS සිංහල ප්‍රවෘත්ති: ඉදිකිරීම් සේවකයින්ගේ එන්නත් විරෝධතා රැලි හේතුවෙන් මෙල්බර්න්හි ඉදිකිරීම් කර්මාන්තය වැසේ

Police in riot gear are seen at a protest at Construction, Forestry, Maritime, Mining and Energy Union (CFMEU) headquarters in Melbourne, September 20, 2021.

Police in riot gear are seen at a protest at Construction, Forestry, Maritime, Mining and Energy Union (CFMEU) headquarters in Melbourne, September 20, 2021. Source: AAP

සැප්තැම්බර් මස 21 වන අඟහරුවාදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන්දෙන්න ඉහත චායාරූපය මත ඇති speaker සලකුණ මත click කරන්න


අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • කොවිඩ් එන්නත් විරෝධතා හේතුවෙන් මෙල්බර්න් සහ වික්ටෝරියා හි අනෙකුත් ප්‍රදේශ වල ඉදිකිරීම් කර්මාන්තය සති දෙකක කාලයක් සඳහා වසා දැමේ.
  • නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ තවත් ප්‍රාදේශීය නගර lockdown තත්වයට පත්වීමේ අවධානමක්
  • කැන්බරා වෙත ලබාදෙන ෆයිසර් එන්නත් ප්‍රමාණය වැඩි නොකරන බව සඳහන් කරමින් ඕස්ට්‍රේලියන් කැපිටල් ටෙරටරි හි ප්‍රධාන අමාත්‍ය Andrew Barr ගෙන් මධ්‍යම රජයට චෝදනාවක්
  • ශ්‍රී ලංකාවේ කෙරවලපිටිය තාප විදුලි බලාගාරයේ කොටස් ඇමෙරිකානු සමාගමකට පැවරීම සඳහා ගෙන ඇති තීරණයට විරුද්ධවීමට වත්මන් ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ දහයක් තීරණය කරයි.
  • වයස අවුදු 11 - සිට 15 දක්වා වයස් කාණ්ඩ වල ළමුනට තම කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත ආරක්ෂාකාරී බව ෆයිසර් සමගම පවසයි.
  • ශ්‍රී ලංකා පිලට ටෙස්ට් හා 20 යි 20 ක්‍රිකට් තරගාවලියකට ඉන්දියාවෙන් ආරාධනාවක් 

Share