12 May COVID update in 2 minutes: නව කොවිඩ් එන්නතක් නිපදවීමට සිඩ්නි විශ්ව විද්‍යාලය ඉන්දියාව සහ ස්විට්සර්ලන්තය සමග හවුලක

The University of Sydney partnered with India and Switzerland to develop a vaccine against future Covid variants Source: AAP
SBS සිංහල ගුවන් විදුලිය ගෙන එන 2022 මැයි 12 වනදා ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන තොරතුරු වලට සවන් දෙන්න.
Share