ඔස්ට්‍රේලියාවේ පොලී අනුපාතිකය 4.1% දක්වා 0.25% කින් ඉහළ දැමීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකුව ජුනි 06 වන දින තීරණය කළා. ඒ අනුව ඔස්ට්‍රේලියාවේ නිවාස ණය හිමියන්ට තම නිවාස ණය වාරිකයට තවත් වැඩි මුදලක් ගෙවීමට සිදුවනු ඇති. මේ අතර පොලී අනුපාත තවදුරටත් ඉහළ යයිද?
ඒ පිළිබඳ සම්පූර්ණ තොරතුරු පහත වීඩියෝවෙන් නරඹන්න.
———————————————————————————
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS Audio App: හෝ වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
———————————————————————————