ජුනි 02: වික්ටෝරියානු ප්‍රාන්තයෙන් අලුතින් කොරෝනා ආසාදිතයින් 6 දෙනෙක් හමුවෙයි

Victoria records six new locally-acquired COVID-19 cases

Victoria records six new locally-acquired COVID-19 cases Source: AAP

ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් අලුතින් කොරෝනා ආසාදිතයින් 6 දෙනෙකු හමුවී තිබේ.

ඒ අනුව මේ වන විට මෙල්බර්න් කොරෝනා පොකුරේ ආසාදිතයින් සංඛ්‍යාව 60 දක්වා වැඩිවී තිබේ.

ගතවූ පැය 24 තුළ පමණක් කොරෝනා පරීක්ෂණ 51,033 ක් සිදුකර ඇත.


 

SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - 

SBS Radio APP එකෙන් (Free download) 


 

මේ තත්ත්ව්‍යා යටතේ වික්ටෝරියානු ප්‍රාන්තයට පනවා ඇති lockdown කාලය තවත් දීර්ග කිරීමට බොහෝ ඉඩකඩ ඇති බව වාර්තා වේ.

මේ අතර ඊයේ දිනයේදී (01/06) කොරෝනා එන්නත් මාත්‍රා 20,585 ක් වික්ටෝරියානු ප්‍රාන්තය තුළ ලබා දී තිබේ.


Share
Published 2 June 2021 11:40am
By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends