ගතවූ පැය 24 තුළ වික්ටෝරියානු ප්‍රාන්තයෙන් අලුතින් කොරෝනා මරණ 6 ක් සමග කොරෝනා ආසාදිතයින් 90 ක් වාර්තා වේ.
ඒ අනුව මේ වන විට වික්ටෝරියානු ප්‍රාන්තයෙන් වාර්තා වන මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 576 කි.
ඒ සමග සමස්ත ඔස්ට්‍රේලියවෙන්ම අද (02/09) වන විට වාර්තා වන මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 652 ක් දක්වා ඉහළ ගොස් ඇත.
ඊට අමතරව වික්ටෝරියානු ප්‍රාන්තයට බල පැවැත්වෙන state of emergency හෙවත් හදිසි තත්ත්වය තවත් මාස 6 කින් දීර්ග කිරීමට වික්ටෝරියානු පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිව තිබේ.