ගතවූ පැය 24 තුළ වික්ටෝරියානු ප්‍රාන්තයෙන් අලුතින් කොරෝනා ආසාදිතයින් 372 ක් සමග තවත් කොරෝනා මරණ 14 ක් වාර්තා වී තිබේ.
ඒ අනුව මේ වනවිට වික්ටෝරියා ප්‍රාන්තයෙන් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 289 ක් දක්වා ඉහල ගොස් ඇති අතර සමස්ත ඔස්ට්‍රේලියවෙන්ම වාර්තාවන කොරෝනා මරණ සංඛ්‍යාව 374 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
එමෙන්ම ඊයේ (13/08) පෙරවරුවේ වික්ටෝරියානු ප්‍රාන්තයෙන් අලුතින් කොරෝනා ආසාදිතයින් 278 ක් සමග කොරෝනා මරණ 8 ක් වාර්තා විය.