Breaking

සැප්තැම්බර් 14: වික්ටෝරියානු ප්‍රාන්තයෙන් අලුතින් කොරෝනා මරණ 7 ක් සමග නව ආසාදිතයින් 35 ක්

Melbourne

Signage for social distancing is seen outside of Luna Park in Melbourne Source: AAP

ගතවූ පැය 24 තුළ වික්ටෝරියානු ප්‍රාන්තයෙන් තවත් කොරෝනා මරණ 7 ක් සමග අලුතින් කොරෝනා ආසාදිතයින් 35 ක් වාර්තා වේ.

ඒ අනුව මේ වන විට වික්ටෝරියානු ප්‍රාන්තයෙන් වාර්තා වන මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 730 කි.

ඒ සමග සමස්ත ඔස්ට්‍රේලියවෙන්ම අද (14/09) වන විට වාර්තා වන මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 817 ක් දක්වා ඉහළ ගොස් ඇත.


Share
Published 14 September 2020 10:28am
By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends