ටොයෝටා වාහන 45,000 කට අධික සංඛ්‍යාවක් වහාම නැවත කැඳවා (recalled) තිබේ.
ඉන්ධන පොම්පයේ දෝෂයක් හේතුවෙන් මෙසේ මෙම වාහන නැවත කැඳවා ඇතැයි වාර්තා වේ.
එලෙස නැවත කැඳවූ ටොයෝටා වාහන මාදිලි සහ එහිදී ඔබ අනුගමනය කළ යුතු ක්‍රියා මාර්ග පිළිබඳ විස්තර මෙම වීඩියෝවෙන් නරඹන්න.

Source: SBS Sinhala