ලංකාවේ සිතියම වෙනස් වෙයි.

The map of Sri Lanka will change.

Source: Sunday Times

ජාත්‍යන්තර මූල්‍ය නගරය හෙවත් කොළඹ වරාය නගරය ඉදි කිරීමත් සමඟ වසර ගණනාවකට පසුව ශ්‍රී ලංකා සිතියමේ වෙනසක් සිදුවීමට නියමිත බව වාර්තා වේ.

ශ්‍රී ලංකාවේ නව සිතියමක් දැනට නිර්මාණය කරමින් පවතින අතර රජයේ මිනුම්පතිවරයා එය මාධ්‍යවේදීන් හට පෙන්වමින් මේ බව විස්තර කළේය.


Share

Published

By Madhura Seneviratne


Share this with family and friends