කොරෝනා වසංගතයත් සමග ඔස්ට්‍රේලියානු ආර්ථිකයේ සෑම අංශයකටම බලවත් පහරක් එල්ල විය.
නිවාස හා දේපළ වෙළෙඳාම් ක්ෂේත්රයට ද මේ හේතුවෙන් දැඩි පීඩාවන් වලට මුහුණ දීමට සිදු වෙමින් පවතී.
ඒ අතරේ ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර වල නිවාස හා දේපළ වෙළෙඳ පොළ පිළිබඳ CoreLogic ආයතනයේ නවතම සමීක්ෂණ වාර්තාව එළි දැක්විණි.
කොරෝනා වසංගතය හමුවේ ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර වල නිවාස හා දේපළ වෙළෙඳ පොළ වලට සිදුවී ඇත්තේ කුමක්ද යන්න පිළිබඳ පහත වීඩියෝවෙන් නැරඹිය හැකිය.

Source: SBS Sinhala