කොරෝනා වලට පෙර ඔස්ට්‍රේලියාව මුහුණ දුන් දරුණු වසංගත 5 ක් (SBS සිංහල/ වීඩියෝ)

The last five pandemics to hit Australia

Source: AAP

මේ දිනවල ලොව පුරා ශීග්‍රව පැතිර යන COVID-19 හෙවත් නව කොරෝනා වයිරසය, වසංගත රෝගී තත්ත්වයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මාර්තු 11 වන දින නිල වශයෙන් ප්‍රකාශ කරන ලදී.

ඔස්ට්‍රේලියවටද මෙම කොරෝනා වයිරසයේ බලපෑම ඉතා තදින් දැනෙමින් පසුවෙයි.

ගෙවී යන සියවස තුළ ඔස්ට්‍රේලියාව මුහුණ දුන් හයවන වසංගතය ලෙස කොරෝනා වයිරසය හැඳින්වේ.

පසුගිය සියවසේදී ඔස්ට්‍රේලියාව මුහුණ දුන් දරුණු වසංගත 5 පිළිබඳ පහත වීඩියෝවෙන් නරඹන්න.
The last five pandemics to hit Australia
Source: SBS Sinhala

Share

Published

Updated

By Madhura Seneviratne, Ilias Bakalla
Source: SBS News

Share this with family and friends