ඔස්ට්‍රේලියාවේ ආදී වාසීන් ලෙස සැලකෙන ඇබොර්ජීනියානු වැසියන්ගේ නිල ධජය වන ඇබොර්ජීනියානු ධජයේ ප්‍රකාශන හිමිකම් (copyrights) සම්බන්ධයෙන් පසුගිය වසර කිහිපය තුළ සිටම දැඩි අර්බුදයක් හටගෙන තිබේ.
ඇබොර්ජීනියානු ධජයේ ප්‍රකාශන හිමිකම් ඇබොර්ජීනියානු වැසියෙකුට හෝ අයත් නොවන සමාගමකට තිබීම ඊට හේතුව වී තිබෙනවා.
වසර දහස් ගණනක ඉතිහාසයක් ඇති මේ මිහිපිට වෙසෙන පැරණිතම ආදිතමයන් කොට්ටාසයක් වන ඇබොර්ජීනියානුවන්ගේ මෙම නිල ධජයේ අර්බුදය පිළිබද සම්පූර්ණ විස්තරය පහත වීඩියෝවෙන් නරඹන්න.

Source: SBS Sinhala