මුස්ලිම් පල්ලියක පුජකයෙකුගේ ඇඳ යටින් කඩු තොගයක් මතුවෙයි

swards were found under the bed of the Mosque’s Chief Cleric

swards were found under the bed of the Mosque’s Chief Cleric

කොම්පඤ්ඤවීදිය පල්ලියවීදිය ප්‍රදේශයේ මුස්ලිම් දේවස්ථානයක තිබී කඩු 47 ක් සොයාගැනීමට පොලිසිය සමත්ව සමත්ව තිබේ. මුහත් කළ මෙම කඩු තොගය පල්ලියේ ප්‍රධාන පුජකවරයාගේ ඇඳ යට තිබී සොයාගෙන ඇතැයි පොලීසිය සඳහන් කරයි. එසේම පල්ලිය තුළ තිබී පුපුරණ ද්‍රව්‍ය නොමැතිව තිබූ මරාගෙන මැරෙන ඇඳුම් කට්ටලයක් ද සොයාගෙන තිබේ. කඩු සියල්ල සහ පුජකවරයා අත්අඩංගුවට ගෙන ඇති අතර ඒ පිලිබඳ වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදුකෙරෙන බව පොලිසිය පවසයි.

මේ අතර කොල්ලුපිටිය ප්‍රදේශයේ පල්ලියක් තුළ තිබි යුද හමුදා කමාන්ඩෝ සොල්දාදුවන් ගේ නිල ඇඳුම් වලට සමාන ඇඳුම් කිහිපයක් ද සොයාගෙන ඇතැයි පොලීසිය කියයි.


Share

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya


Share this with family and friends