ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පිහිටවූ නව රජයේ කැබිනට් මණ්ඩලය ශ්‍රී ලංකා වේලාවෙන් අද (12/08) පෙරවරුවේ මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ මඟුල් මඩුවේ දී ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
අමාත්‍යාංශ 28 ක් සඳහා දිවුරුම් දුන් නව අමාත්‍යවරුන් පහත පරිදි වේ.
- ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ - ආරක්ෂක අමාත්‍ය
- අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ - මුදල්, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය
- නිමල් සිරිපාල ද සිල්වා - කම්කරු අමාත්‍ය
- ජී.එල්.පීරිස් - අධ්‍යාපන අමාත්‍ය
- පවිත්‍රා වන්නිආරච්චි - සෞඛ්‍ය අමාත්‍ය
- දිනේෂ් ගුණවර්ධන - විදේශ කටයුතු අමාත්‍ය
- ඩග්ලස් දේවානන්ද - ධීවර අමාත්‍ය
- ගාමිණි ලොකුගේ - ප්‍රවාහන අමාත්‍ය
- බන්දුල ගුණවර්ධන - වෙළෙඳ අමාත්‍ය
- සී.බී.රත්නායක - වනජීවි සහ වන සංරක්ෂණ අමාත්‍ය
- ජනක බණ්ඩාර තෙන්නකෝන් - රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය
- කෙහෙළිය රඹුක්වැල්ල - ජනමාධ්‍ය අමාත්‍ය
- චමල් රාජපක්ෂ - වාරිමාර්ග අමාත්‍ය
- ඩලස් අලහප්පෙරුම - විදුලිබල අමාත්‍ය
- ජොන්ස්ටන් ප්‍රනාන්දු -මහා මාර්ග අමාත්‍ය
- විමල් වීරවංශ -කර්මාන්ත අමාත්‍ය
- මහින්ද අමරවීර - පරිසර අමාත්‍ය
- එස්.එම්.චන්ද්‍රසේන - ඉඩම් අමාත්‍ය
- මහින්දානන්ද අලුත් ගමගේ - කෘෂි කර්ම අමාත්‍ය
- වාසු දේව නානායක්කාර -ජල සම්පාදන අමාත්‍ය
- උදය ගම්මන්පිල - බල ශක්ති අමාත්‍ය
- රමේෂ් පතිරණ -වැවිලි අමාත්‍ය
- ප්‍රසන්න රණතුංග - සංචාරක අමාත්‍ය
- රෝහිත අබේගුණවර්ධන - වරාය හා නාවික අමාත්‍ය
- නාමල් රාජපක්ෂ -තරුණ හා ක්‍රීඩා අමාත්‍ය
- අලි සබ්රි - අධිකරණ අමාත්‍ය

New State Ministers of Sri Lanka Source: Facebook/ President Media

Source: President Media

Source: President Media