වසර 2019 වන විට ඔස්ට්‍රේලියානු නිවෙස් වලින් විවිද භාණ්ඩ 24ක් සැම විටම අන්තර්ජාලය වෙත සම්බන්ධ වී තිබිය හැකි බවට වාර්තා වෙනවා. විශේහ්සයෙන්ම ඉංග්‍රීසි මවු භාෂාව නොවන පුද්ගලයන් මෙවන් වංචා වලට හසු වීමේ වැඩි අවධානමක් ඇති බවයි පැවැසෙන්නේ.
ඔබේ සාමාන්‍ය දැනීම යොදා ගන්න
වසර 2016 දී අන්තර්ජාලය ඔස්සේ සිදු වන වංචා වාර්තා වීමම 47%න් වැඩි වී ඇති බව ACCC වාර්තා වේ. ඔබ බලාපොරොත්තු වන වාට වඩා වාසි දායක දේ සිදු වන විට සාමාන්‍ය දැනුම භාවිත කර ඒවායින් ආරක්ෂා විය යුතු බවයි Threat Intelligence හි Stas Filshtinskiy. පවසන්නේ
අන්තර්ජාලයේ ඔස්සේ මුදල් ගනුදෙනු වලදී ප්‍රවේශම් වන්න
ඕස්ට්‍රේලියාවේ සිදු වන මුදල් ගනුදෙනු වංචා වලින් 78%ක් පමණ අන්තර්ජාය ඔස්සේ සිදු වෙන බව
The Australian Payments Network (APN) පවසනවා. කුඩා වුවත්, විශාල වුවත් අන්තර්ජාලය ඔස්සේ සිදු වන ඔබේ මුදල් ගනුදෙනු පිලිබඳ අවධානය යොමු කරන්න
ඔබේ පරිගණක තොරතුරු ආරක්ෂාව
ඔබ පරිගණකය ආරක්ෂක password එකකින් ආරක්ෂා කරන්න. එසේම administrator passwords කිහිපයක් පමණක් තබා ගන්න. එසේම hardware firewall එකක් පාවිච්චි කරන්න. සැම විටම ඔබේ මෘදුකාංග back up තබා ගන්න.
නමුත් ඔබේ අන්තර්ජාල සබදතාව ආරක්ෂා කර ගන්න
ඔබේ ආරක්ෂක පදය රහසිගතව තබා ගැනීම සහ එසේම එය දුරස්ථව පාලනය කිරීම ක්‍රියා විරහිත කරන්න
ඔබේ රහස්‍ය පදය කිසිවකුට වත් නොදෙන්න
ඒවා සුරක්ෂිතව තබා ගන්න

ATO warns people against online and mobile phone scams. Source: Getty Images
නොදන්නා වෙබ් අඩවි වලින් බාගත කිරීම සිදු කරන්න එපා
ඔබේ ජංගම දුරකථන හා devices ආරක්ෂිතව තබන්න
ඔබේ පෞද්ගලික තොරතුරු ආරක්ෂිතව තබන්න
ඔබේ පවුලේ අන්තර්ජාල භාවිතය පිළිබඳව CyberParent වෙබ් අඩවියෙන් විවිද භාෂා වලින් තොරතුරු ලබා ගන්න
How to get help?
ACCC ආයතනය මගින් වැඩි තොරතුරු ලබා ගන්න
1300 363 992 යන දුරකතන අංකයෙන් විස්තර ලබා ගන්න .