එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ.
එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා මේ බව මාධ්‍ය වෙත පවසා ඇත.
එක්සත් ජාතික පක්ෂයේ නව නායකත්වය සඳහා අකිල විරාජ් කාරියවසම්, වජිර අබේවර්ධන, දයා ගමගේ හා රවී කරුණානායක යන පුද්ගලයින් ගේ නම් යෝජනා වී ඇති බව ද වාර්තා වේ.