ගෙවී යන පාස්කු කාලයේ “හලාල් නොවන” පාස්කු නිෂ්පාදන මිලදී ගන්නා ලෙස One Nation පක්ෂයේ නායිකා Pauline Hanson ඔස්ට්‍රේලියානු ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.
ඇගේ Facebook පිටුවට එක් කළ කෙටි වීඩියෝවක් මගින් මේ බව ඇය ප්‍රකාශ කර ඇත.
Source: SBS
Published
Updated
Share this with family and friends
SBS World News