උතුරු කොරියාව තම විශාලතම බැලස්ටික් මිසයිලය ප්‍රදර්ශනය කරයි (වීඩියෝ)
උතුරු කොරියාව නිෂ්පාදනය කළ විශාලතම බැලස්ටික් මිසයිලය පසුගිය සෙනසුරාදා (10/10) ප්‍රදර්ශනය කළේය. එරට පැවති කම්කරු පක්ෂයේ 75 වන සංවත්සරයට සමගාමීව පැවැත්වූ හමුදා සංදර්ශනයේදී මෙම අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිලය ප්‍රථම වරට ප්‍රදර්ශනය කෙරුණි.
Share
Published 12 October 2020 1:28pm
Share this with family and friends