නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය
Chatswood: Rabbit Sculpture Trail
ජනවාරි 18, බදාදා සිට පෙබරවාරි 12, ඉරිදා දක්වා
පෙරවරු 10 සිට පස්වරු 5 දක්වා
Chatswood 2067
මෙම උත්සවය සිදුකෙරන Cammerayga භූමියේ පාරම්පරික හිමිකරුවන් අපි ගෞරවයෙන් පිළිගනිමු.
Chatswood: Golden Market
ජනවාරි 19, 20, 21, 27 සහ පෙබරවාරි 2, 3, 9, 10
පෙරවරු 9 සිට රාත්‍රී 9 දක්වා
Chatswood Mall, 400 Victoria Ave, Chatswood 2067
මෙම උත්සවය සිදුකෙරන Cammeraygal භූමියේ පාරම්පරික හිමිකරුවන් අපි ගෞරවයෙන් පිළිගනිමු.
Parramatta/Burramatta: Rabbit Art Installation
ජනවාරි 21 සිට ජනවාරි 29 දක්වා
Parramatta Square & Centenary Square, Parramatta 2150
මෙම උත්සවය සිදුකෙරන භූමියේ පාරම්පරික හිමිකරුවන් වන Darug ජාතියේ ජනතාව සහ Barramattagal ජනතාව අපි ගෞරවයෙන් පිළිගනිමු.
South Eveleigh: South Eveleigh හි හාවාගේ වසර
ජනවාරි 24 පෙරවරු 11.30 සිට පස්වරු 1.30 දක්වා
ජනවාරි 25 පෙරවරු 10.00 සිට පෙරවරු11.30 දක්වා
ජනවාරි 26 මධ්‍යහන 12 සිට 12:15 දක්වා
Cornwallis St, Eveleigh 2015

Chatswood Lunar New Year Celebration. Credit: Ricky
කඩ සාප්පු විවෘතව තැබීම: ජනවාරි 28, සෙනසුරාදා පස්වරු 12 සිට රාත්‍රී 9 දක්වා
Forest Road, Hurstville 2220
සජීවී ක්‍රියාකාරකම්: පස්වරු 3 සිට රාත්‍රී 8 දක්වා
Hurstville Plaza, 296 Forest Rd, Hurstville 2220
මෙම උත්සවය සිදුකෙරන Bidjigal භූමියේ පාරම්පරික හිමිකරුවන් අපි ගෞරවයෙන් පිළිගනිමු.
Darling Harbour: මකර බෝට්ටු තරගය
ජනවාරි 28 පෙරවරු 8 සිට පස්වරු 5 දක්වා
ජනවාරි 29 පෙරවරු 8.30 සිට පස්වරු 3 දක්වා
Cockle Bay Wharf, Darling Park, Sydney 2000
මෙම උත්සවය සිදුකෙරන Gadigal භූමියේ පාරම්පරික හිමිකරුවන් අපි ගෞරවයෙන් පිළිගනිමු.
St Ives: චන්ද්‍ර නව වසරේ ආහාර සල්පිල්
පෙබරවාරි 03 පස්වරු 5 සිට රාත්‍රී 9 දක්වා
St Ives Village Green, Memorial Ave, St Ives 2075
Sydney: K-Beauty Workshop - සාම්ප්‍රදායික Hanbok Hair සහ Makeup වැඩමුළුව
පෙබරවාරි 2 පස්වරු 6 සිට රාත්‍රී 7.30 දක්වා
පෙබරවාරි 3 පස්වරු 4 සිට 5.30 දක්වා
Korean Cultural Centre Australia, 255 Elizabeth St, Sydney 2000
ලියාපදිංචිය අත්‍යවශ්‍යයි
මෙම කටයුත්ත සිදුකෙරන Gadigal භූමියේ පාරම්පරික හිමිකරුවන් අපි ගෞරවයෙන් පිළිගනිමු.
Cabramatta චන්ද්‍ර නව වසර 2023
පෙබරවාරි 04 පෙරවරු 11 සිට රාත්‍රී 8 දක්වා
Freedom Plaza, Dutton Ln & Arthur St, Cabramatta 2166
මෙම කටයුත්ත සිදුකෙරන භූමියේ පාරම්පරික හිමිකරුවන් වන Darug ජනතාව සහ Cabrogal ජනතාව අපි ගෞරවයෙන් පිළිගනිමු.
Eastwood: Eastwood චන්ද්‍ර නව වසරේ උත්සවය
පෙබරවාරි 04 පස්වරු 3 සිට රාත්‍රී 9 දක්වා
Eastwood Oval, Eastwood 2122
මෙම කටයුත්ත සිදුකෙරන භූමියේ පාරම්පරික හිමිකරුවන් වන Darug ජනතාව සහ Wattamattagal ජනතාව අපි ගෞරවයෙන් පිළිගනිමු.
Campsie: Campsie හි චන්ද්‍ර නව වසරේ නූඩ්ල්ස් සල්පිල්
පෙබරවාරි 4 පස්වරු 5 සිට රාත්‍රී 9 දක්වා
Anzac Mall, Campsie 2194

Dragon Boat races at Darling Harbour. Source: Supplied / City of Sydney
වික්ටෝරියා ප්‍රාන්තය
Box Hill/Naarm: 2023 Golden Age චන්ද්‍ර නව වසරේ උත්සවය
ජනවාරි 28 පෙරවරු 11 සිට මධ්‍යම රාත්‍රී 12 දක්වා
Main St / Market St / Whitehorse Rd, Box Hill 3128
මෙම කටයුත්ත සිදුකෙරන භූමියේ පාරම්පරික හිමිකරුවන් වන Wurundjeri Woi-Wurrung ජනතාව සහ Kulin ජනතාව අපි ගෞරවයෙන් පිළිගනිමු.
Melbourne/Naarm: Lunar New Year Lion Dance
ජනවාරි 29 පෙරවරු 10 සිට පස්වරු 2 දක්වා
Queen Victoria Market, Queen St, Melbourne 3000
මෙම කටයුත්ත සිදුකෙරන භූමියේ පාරම්පරික හිමිකරුවන් වන Wurundjeri Woi-Wurrung ජනතාව සහ Kulin ජනතාව අපි ගෞරවයෙන් පිළිගනිමු.

Melbourne Chinatown. Source: Supplied / City of Melbourne
පෙබරවාරි 05 පෙරවරු 11 සිට පස්වරු 5 දක්වා
Kingsway, Glen Waverley 3150
Richmond/Naarm: Victoria වීදියේ 2023 නව වසර සැමරුම් උත්සවය
පෙබරවාරි 5 පස්වරු 12 සිට රාත්‍රී 10 දක්වා
Richmond 3121
මෙම කටයුත්ත සිදුකෙරන භූමියේ පාරම්පරික හිමිකරුවන් වන Wurundjeri Woi-Wurrung ජනතාව සහ Kulin ජනතාව අපි ගෞරවයෙන් පිළිගනිමු.
Sunshine/Naarm: Sunshine නව වසර සැමරුම් උත්සවය
පෙබරවාරි 12 පස්වරු 12 සිට රාත්‍රී 10 දක්වා
Hampshire Rd, Sunshine 3020
මෙම කටයුත්ත සිදුකෙරන භූමියේ පාරම්පරික හිමිකරුවන් වන Wurundjeri Woi-Wurrung ජනතාව සහ Kulin ජනතාව අපි ගෞරවයෙන් පිළිගනිමු.
Docklands: මකර බෝට්ටු උත්සවය
පෙබරවාරි 19 පෙරවරු 9 සිට පස්වරු 4 දක්වා
Harbour Esplanade, Victoria Harbour Promenade, Docklands 3008
Glen Waverley Lunar New Year & Lantern Festival, 2018. Source: Supplied / Glen Waverley Lunar New Year & Lantern Festival
ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය
Broadbeach: චීන චන්ද්‍ර නව වසරේ සැමරුම් උත්සවය
ජනවාරි 28 පෙරවරු 9 සිට පස්වරු 4 දක්වා
T E Peters Parklands, 23 T E Peters Dr, Broadbeach Waters 4218
Fortitude Valley/Meanjin: BrisAsia Launch Party
පෙබරවාරි 03 පස්වරු 6 සිට මධ්‍යම රාත්‍රී 12 දක්වා
Fortitude Music Hall, 312-318 Brunswick St, Fortitude Valley 4006
ලියාපදිංචිය අත්‍යවශ්‍යයි
මෙම කටයුත්ත සිදුකෙරන Turrbal සහ Yuggera භූමියේ පාරම්පරික හිමිකරුවන් අපි ගෞරවයෙන් පිළිගනිමු.
Brisbane/Meanjin: Laneway ParTEA
පෙබරවාරි 04 පෙරවරු 11 සිට පස්වරු 5 දක්වා
Burnett Ln, Brisbane 4000
මෙම කටයුත්ත සිදුකෙරන Turrbal සහ Yuggera භූමියේ පාරම්පරික හිමිකරුවන් අපි ගෞරවයෙන් පිළිගනිමු.
Caboolture: Moreton Bay Region 2023 චන්ද්‍ර නව වසරේ සැමරුම් උත්සවය
පෙබරවාරි 04 පස්වරු 3 සිට රාත්‍රී 8 දක්වා
Caboolture Town Square, 4 Hasking St, Caboolture 4510
Sunnybank: Burnett Lane, Brisbane City
පෙබරවාරි 04 පස්වරු 5.30 සිට රාත්‍රී 8.30 දක්වා
Sunnybank Plaza, Cnr Mains Rd & McCullough St, Sunnybank 4109
South Brisbane: Summer Party
පෙබරවාරි 10 පස්වරු 5.30 සිට රාත්‍රී 9 දක්වා
South Bank Piazza, 410 Stanley St, South Brisbane 4101
Cairns: පහන් කූඩු උත්සවය
පෙබරවාරි 26 පස්වරු 5.30 සිට රාත්‍රී 7.30 දක්වා
Esplanade Lagoon – Western Events Lawn, 52 Esplanade, Cairns City 4870

Lunar New Year at Fortitude Valley. Source: Supplied / Brisbane City Council
දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය
Adelaide/Tarndanya: චන්ද්‍ර නව වසරේ වීථි සැමරුම් උත්සවය
ජනවාරි 28 පෙරවරු 9 සිට රාත්‍රී 10 දක්වා
Gouger St and Moonta St, Chinatown, Adelaide 5000
මෙම කටයුත්ත සිදුකෙරන Kaurna භූමියේ පාරම්පරික හිමිකරුවන් අපි ගෞරවයෙන් පිළිගනිමු.

Chinatown Adelaide Lunar New Year Street Party. Source: Supplied / Chinatown Adelaide of South Australia Inc.
බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තය
Perth/Northbridge/Boorloo: පර්ත් නුවර චීන නව වසරේ සැමරුම් උත්සවය
ජනවාරි 29 පස්වරු 12 සිට රාත්‍රී 9 දක්වා
James and Lake Sts, and Northbridge Piazza,142 Lake St, Northbridge 6003
ජනවාරි 29 පස්වරු 12 සිට රාත්‍රී 7 දක්වා
Yagan Square, Cnr Wellington St and William St, Perth 6000
මෙම කටයුත්ත සිදුකෙරන Whadjuk Noongar භූමියේ පාරම්පරික හිමිකරුවන් අපි ගෞරවයෙන් පිළිගනිමු.

Dickson Lunar New Year Celebration, 2022. Source: Facebook / City Renewal Canberra
Strathnairn: චීන නව වසරේ සිංහ නර්තනය
ජනවාරි 28 පස්වරු 4 සිට 5 දක්වා
Paddys Park, Asimus Av, Strathnairn 2615