කොරෝනා වසංගතය හේතුවෙන් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය ලබාදෙන JobSeeker සහ JobKeeper දීමනා සැප්තැම්බර් අග සිට වෙනස් වන බවට මේ වන විට මධ්‍යම රජය නිවේදනය කර තිබේ.
සැප්තැම්බර් අග සිට JobSeeker සහ JobKeeper දීමනා වෙනස්වන අයුරු පිළිබඳ පහත වීඩියෝවෙන් නරඹන්න.

Source: SBS Sinhala