ලෝකයේ ගුවන් සේවාවන්හි ආරක්ෂාකාරී තත්ත්වය පිළිබඳ ශ්‍රේණිගත කිරීම් සිදුකරනු ලබන ලොව එකම වෙබ් අඩවිය වන AirlineRatings.com වෙබ් අඩවිය 2018 වසර සඳහා ලොව අරාක්ෂාකාරී ගුවන් සේවා 20 පසුගියදා නම් කරනු ලැබුවා.
ලොව පුරා ක්‍රියාත්මක වන ගුවන් සේවා 409 ක් මෙහිදී ඔවුන්ගේ නිරීක්ෂණයට හසුවී තිබේ.
ඔස්ට්‍රේලියාවේ ජාතික ගුවන් සේවය වන Qantas ගුවන් සේවය ද ලොව ආරක්ෂාකාරී ගුවන් සේවා ලයිස්තුවට තේරී පත්ව තිබේ.
2018 වසරේ ලොව ඉහළම ආරක්ෂාකාරී ගුවන් යානා 20 අකාරාදී පිළිවෙලට පහත පරිදි වේ.
- Air New Zealand
- Alaska Airlines
- All Nippon Airways
- British Airways
- Cathay Pacific Airways
- Emirates
- Etihad Airways
- EVA Air
- Finnair
- Hawaiian Airlines
- Japan Airlines
- KLM
- Lufthansa
- Qantas
- Royal Jordanian Airlines
- Scandinavian Airline System
- Singapore Airlines
- Swiss
- Virgin Atlantic and Virgin Australia

Source: AAP
ඒ අනුව එම ගුවන් සේවා අකාරාදී පිළිවෙලට පහත පරිදි වේ.
- Aer Lingus
- Flybe
- Frontier
- HK Express
- Jetblue
- Jetstar Australia
- Thomas Cook
- Virgin America
- Vueling
- Westjet
මීට අමතරව ලොව පහළම ශ්‍රේණිගත කිරීම් සහිත ගුවන් සේවා 10 ද ඔවුන් නම් කර තිබේ.
එම ලැයිස්තුව අකාරාදී පිළිවෙලට පහත පරිදි වේ.
- Air Koryo
- Bluewing Airlines
- Buddha Air
- Nepal Airlines
- Tara Air
- Trigana Air Service
- Yeti Airlines
--------------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
--------------------------------------------------------------------------------------------------------