COVID 19 update 14 Dec: ඔස්ට්‍රේලියාවේ දේශසීමා හෙට විවෘතකරන බව අගමැති මොරිසන් තහවුරු කරයි

2021 දෙසැම්බර් 14 වනදා ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.

اسکات موریسون نخست وزیر استرالیا

اسکات موریسون نخست وزیر استرالیا Source: AAPAAP Image/Con Chronis

Highlights

  • සති දහයකට පමණ පසුව නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ඉහළම කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව වාර්තා වේ. එය 804 කි. දෙසැම්බර් 15 සිට සූදානම් වේ.
  • Newcastle රාත්‍රී සමාජ ශාලාව ආශ්‍රිතව හටගෙන ඇති කොවිඩ් පොකුරේ ආසාදිතයින් සංඛ්‍යාව 150 දක්වා වැඩිවී තිබේ. එයින් Omicron කොවිඩ් ප්‍රභේදය අවම වශයෙන් එක් පුද්ගලයෙකුට ආසාදනය වී ඇති බව සොයාගෙන ඇත. ඊයේ දිනයේදී New Hunter කලාපයෙන් කොවිඩ් ආසාදිතයින් 28 දෙනෙකු සොයාගෙන තිබෙන අතර එම සංඛ්‍යාව අද වන විට 225 ක් දක්වා ඉහළ නැග ඇත.
  • වික්ටෝරියා ප්‍රාන්තයේ mRNA එන්නත් නිෂ්පාදන මධ්‍යස්ථානයක් ඉදිකරන බව ඔස්ට්‍රේලියානු අගමැති Scott Morrison නිවේදනය කළේය.
  • එමෙන්ම හෙට දිනයේදී ඔස්ට්‍රේලියාවේ දේශ සීමා විවෘත කරන බව ද අගමැති මොරිසන් තහවුරු කළේය.
  • තම ප්‍රාන්ත සීමා හෙට දිනයේදී විවෘත කරන බව ද දැනුම් දෙයි.
  • 2022 පෙබරවාරි 5 වන දින විවෘත කරන බව ඊයේ පස්වරුවේ නිවේදනය කළේය.
  • Omicron කොවිඩ් ප්‍රභේදය හේතුවෙන් ප්‍රසිද්ධියේ තහවුරු කරන ලද පළමු මරණය බ්‍රිතාන්‍යය විසින් වාර්තා කරයි.

COVID-19 සංඛ්‍යා දත්ත

  • ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 1,189 ක් සමග කොවිඩ් මරණ 6 ක් වාර්තා වේ.
  • ගතවූ පැය 24 තුළ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් අලුතින් කොවිඩ් ආසාදිතයින් 804 ක් හමුවී ඇති අතර එක් කොවිඩ් මරණයක් ද වාර්තා වේ.
  • ගතවූ පැය 24 තුළ ACT වෙතින් කොවිඩ් ආසාදිතයින්සිව් දෙනෙක් වාර්තා වේ.

නිරෝධායන සහ කෝවිඩ් පරීක්ෂණ සිදු කිරීම ප්‍රාන්ත සහ ටෙරිටරි අනුව

ඔබේ ප්‍රාන්තයේ හෝ ප්‍රදේශයේ ඔබට කළ හැකි සහ කළ නොහැකි දේ 

සංචාරය කිරීම සම්බන්ධයෙන්

 සඳහා තොරතුරු සහ COVID-19 සහ සංචාරක තොරතුරු  ඔස්සේ

මූල්‍ය උපකාර

ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත සහ ටෙරිටරි 70% සහ 80% වශයෙන් එන්නත්කරන ඉලක්කය සම්පූර්ණ කළ පසු COVID-19 ආපදා ගෙවීම් හි වෙනස්කම් සිදු වේ.

Services Australia වෙතින් Covid-19 කාලය තුළදී 



 

භාෂා 60කට වඩා වැඩි සංක්‍යාවකින් ප්‍රවෘත්ති සහ තොරතුරු ලබාගැනීමට : 

ඔබේ ප්‍රාන්තය හෝ ටෙරිටරිය සඳහා අදාළ මාර්ගෝපදේශ :  .  
ඔබේ භාෂාවෙන් කොරෝනා එන්නත සම්බන්ධයෙන් වන තොරතුරු සඳහා : .


පරිවර්තනය කර ඇති එන්එස්ඩබ්ලිව් බහු සංස්කෘතික සෞඛ්‍ය සන්නිවේදන සේවාවට පිවිසෙන්න:

එක් එක් ප්‍රාන්තයේ සහ ටෙරිටරියේ කොවිඩ් පරීක්ෂණ සායන:

 
 

 

Covid-19 සහ සංචාරක තොරතුරු


Share
Published 14 December 2021 1:27pm
Updated 12 August 2022 3:02pm
By SBS/ALC Content, Madhura Seneviratne
Source: SBS


Share this with family and friends