කොරෝනා වසංගතයත් සමග ඔස්ට්‍රේලියානුවාසී ජනතාවට මේ දිනවල වංචනික කෙටි පණිවිඩයක් (text message) ලැබෙන බවට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ staysmartonline වෙබ් අඩවිය අනතුරු අඟවයි.
කොරෝනා වසංගතයට මුවාවී සංවිධානාත්මකව ක්‍රියාත්මක කෙරෙන මෙම scam එක හෙවත් වංචනික කෙටි පණිවිඩ ක්‍රියාවලිය පිළිබඳ තොරතුරු පහත වීඩියෝවෙන් නරඹන්න.

Source: SBS Sinhala