ලෝක ප්‍රකට Huawei සමාගම විසින් 2019 වසරේ ලොව පවතින 'must-photograph' ස්ථාන හෙවත් 2019 වසරේදී ලොව ඡායාරූප ගත යුතුම ස්ථාන 10 පසුගියදා නම් කළේය.
එම ලයිස්තුවේ අංක එක බවට පත්වීමට ශ්‍රී ලංකාවේ කොළඹ නගරය සමත්වීම ශ්‍රී ලංකාව ලැබූ ඉහළම ජයග්‍රහණයකි.
කොළඹ නගරය ඇතුළත්ව 2019 වසරේදී ලොව ඡායාරූප ගත යුතුම ස්ථාන 10 පහත වීඩියෝවෙන් නරඹන්න.
--------------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
--------------------------------------------------------------------------------------------------------
Read & Watch More

ඔබේ Travel insurance එකෙන් ආවරණය නොවන දේවල් මෙන්න. (SBS සිංහල/වාර්තා)