Breaking : ලංකාවේ සියලු සමාජ මාධ්‍ය අවහිර කරයි.

Sri Lanka Blocked Social Media

Source: Flickr

ලංකාවේ සියලු සමාජ මාධ්‍ය මෙන්ම Viber සහ WhatsApp අවහිර කිරීමට ශ්‍රී ලංකා රජය මේ වන විට පියවර ගෙන තිබේ.

අසත්‍ය සහ විකෘති පුවත් හා තොරතුරු සමාජයේ පැතිරීම වැළක්වීම මෙහි අරමුණ බව රජය පැහැදිලි කරයි.

ශ්‍රී ලංකාවේ ස්ථාන 8 ක මේ වන විට පිපිරීම් සිදුවී ඇති අතර එම සිදුවීම් වලින් පුද්ගලයින් 192 ක් මේ වන ජීවිතක්ෂයට පත්වී ඇති බව වාර්තා වේ.

Share

Published

By Madhura Seneviratne

Share this with family and friends