කොරෝනා වයිරසය හේතුවෙන් ඔස්ට්‍රේලියාව තුළ සිදුවූ ප්‍රථම මරණය බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයෙන්

Chumba maalum cha matibabu ya visa vya coronavirus

Source: Getty

කොරෝනා වයිරසය හේතුවෙන් ඔස්ට්‍රේලියාව තුළ සිදුවූ ප්‍රථම මරණය බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයෙන් වාර්තා වේ.

78 වියෙහි පසුවූ එම පුද්ගලයා පර්ත් වාසියෙකු වූ අතර ජපානයේ Diamond Princess cruise නෞකාවේදී කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් ඔහුව රෝහල් ගත කෙරුණි.

වියපත් පුද්ගලයින්ට මෙම වයිරසය මාරාන්තික අවදානමක් ඇති කරන බව බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයේ ප්‍රධාන සෞඛ්‍ය නිලධාරී වෛද්‍ය Andrew Robertson පැවසීය.


Share

Published

By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends